ඔබ ඉබෝලා ගැන දැනුවත්ද?
ඉබෝලා ආසාදිතයෙක් මේ දක්වා ශ්‍රි ලංකාවෙන් සොයාගෙන නැත."ඉබෝලා" කියන්නේ මොකක්ද?
ඉබෝලා ආසාදනන්ය වෙන්නේ වෛරස් එකකින්
දැඩි ලෙස රෝගාතුර වෙනවා,ලේ ගෙලීමත් එක්ක.
රෝගය බෝ උණ 90% ක් මරණයට පත් වෙනවා.
තවම ඖෂධයක් සොයාගෙන නෑ.
හුගක් දෙනෙකුට ඉතා ඉක්මනින් බෝ විය හැකි රෝගයක්.
ඉබෝලා හැදෙන්නෙ කොහොමද?
රෝගියෙකුගෙන් ඉතා පහසුවෙන් බෝ විය හැකිය.
මෘත ශරීර වලිනුත් පහසුවෙන් බෝවිය හැකිය.
රෝග ලක්ෂණ මොනවාද?
වෛරසය ශරීර ගත ව් දින 2ක් තුල රෝග ලක්ෂණ පෙන්විය හැකිය.1.උණ
2.මහන්සි ගතිය
3.හිසකැක්කුම
4.ඔක්කාරය
ද්විතික රෝග ලක්ෂණ.
1.වමනය(රුධිරය අන්තර් ගත විය හැකිය)2.පාචනය(රුධිරය අන්තර් ගත විය හැකිය)
3.කැස්ස(රුධිරය අන්තර් ගත විය හැකිය)
4.රුධිර වහනය
රෝගියා මරාන්තික විය හැකිය.
රෝගියාට මරනය සුලබ විය හැකිය
ඉබෝලා වලක්වා ගන්නේ කෙසේද?
රෝගියෙකුගෙන් හෝ මෘත ශරීර වලින් රෝගය බෝ විය හැකි නිසා ඒවායින් ඈත්ව සිටින්න......


niyamai.. ela ah..
ReplyDelete