Thursday, December 27, 2018
Thursday, October 18, 2018
Saturday, October 13, 2018
Saturday, September 22, 2018
Friday, September 14, 2018
Friday, September 7, 2018
Thursday, April 12, 2018
ජීවීන්ගේ රසායනික පදනම - නව විෂය නිර්දේශය 01
සජීව පදාර්ථයෙන් 96% ක් පමණ
Oxygen (O),
Carbon (C),
Hydrogen (H),
Nitrogen (N)
වන අතර 4% පමණ
Calcium (Ca),
Phosphorous (P),
potassium (K)
Sulphur (S) හා තවත් මූලද%ව්‍ය තිහිපයකි.මෙම මූලද්‍රව්‍ය ප්‍රධාන ෙකාටස් 2 කි
01. අධිමාත්‍ර මූලද්‍රව්‍ය
ජීවින්ගේ දේහ වල වියලි බරින් 0.01% වඩා වැඩි හා දේහ තුල වැඩි වශයෙන් අන්තර්ගත වන මූලද්‍රව්‍යයි
02. අංශුමාත්‍ර මූලද්‍රව්‍ය
ජීවින්ගේ දේහ වල වියලි බරින් 0.01% හෝ ඊට වඩා අඩු හා දේහ තුල අඩු වශයෙන් අන්තර්ගත වන මූලද්‍රව්‍යයි
මිනිසා තුල අැති මූලද්‍රව්‍ය අතුරින් 96.3% ක් C, H, O, N වන අතර ඉතිරි 3.7%. Ca, P, K, S, Na, Cl, Mg (e.g. B (Boron) , Co (Cobalt), Cu (Copper), Cr
(Chromium), F (Fluorine), I (Iodine), Fe (Iron),
Mo (Molybdenum), Mn (Manganese), Se (Selenium), Si (Silicon), Sn (Tin), V (Vanadium), Zn (Zinc) වෙි.
Subscribe to:
Posts (Atom)
